Sunday, March 3, 2013

පාසල් භූතයෝ

ඔන්න ඩෙස්මන් අය්යට එල කොල්ලෙක් සෙට් වුනා.
REAL GHOST.ෆේස් බුක් පේජ් එකක ඇඩ්මින් කෙනෙක්.
පේජ් එකේ තනිකරම තියෙන්නේ හොල්මන් කතා.
මමත් ඉතින් ඒ පැත්තට කැමති නිසා මේ මේ පේජ් එක වෙන් කරා බුවාගේ කථා පබ්ලිශ් කරන්න.හැබැයි ඒවා ඔක්කොම ඇත්ත කතා.
විශ්වාස කරන එක හෝ නැති එක ඔයාලගේ කැමැත්තක්.එහෙනන් අද ඉදලා මේ පැත්තටත් ඇවිල්ලා යන්න............................................................................................................................................................................







මේ කතා වලට අදාල සිදුවීම් තවමත් ඒ පාසලේ සිද්ද වෙනවා.නම් වෙනස් කරලා දාන්නේ ඒක නිසා .
මේ ඉස්කෝලේ ලංකාවේ පරණම ඉස්කෝලයක්.
සිදුවීම් අංක 1
මේ ඉස්කෝලේ තියනවා ලොකු නුග ගහක්. එතන රාහුල හාමුදුරුවෝ තැන. දැන් ඉතින් දැනගත්තනම් තැන කියල කොමෙන්ටු දාන්න එපා.ඔය ඉස්කෝලේ හැම අවුරුද්දෙම පිරිතක් කියනවා එදාට රෑ එළිවෙනකන් කට්ටිය ඉස්කෝලේ ඉන්නවනේ ඒත් ඉස්කෝලේ ලමින්ට ඔය ඉස්කෝලේ තියන ගහ ගාවට යන්න දෙන්නේ නැහැ. එකට හේතුවක් තියනවා. ඔය ඉස්කෝලෙට සම්බන්ද ඔක්කොම ආත්ම ඔය ගහ ගාවට එනවා කියල මතයක් තියනවා. කොහොම හරි ඒක පිරිත් දවසක ශිෂ්‍ය නාය්කාවක් ඔය ගහ ලගින් ගිහින් තියනවා රෑ 11 ට විතර ඉතින් ටිකවෙලාවක් යනකොට මෙයා කෑ ගහන සද්ද ඇහිලා අනිත් පිරිත් අහ අහ හිටපු කට්ටිය එතනට එනකොට මෙයා සිහිනැතුව වැටිලා ඉන්නවලු.ඊට පස්සේ කට්ටියට පිරිත් පැත්තක දාල අර ශිෂ්‍ය නාය්කාවට ආරක්ෂක පිරිත් කියන්න උනාලු. වැඩේ කියන්නේ මෙයාට උන කිසිම දෙයක් මතක නැහැල්ලු.

සිදුවීම් අංක 2
මේ ඉස්කෝලේ පටන් ගන්න මුලික උන විදුහල්පතිනිය තාමත් ඒ ඉස්කෝලේ ඉන්නවා. එයා ඒ ඉස්කෝලේ හැම විදුහල් පතිනියකටම පේනවා. හොඳ විදුහල්පතිනියක් නම් ඒ මුල් විදුහල්පතිනි එයාව බයකරන්නේ නැහැ. හබඊ නරක කෙනෙක්නම් (ජරා පප්පියෙක් වගේ කෙනෙක් ) සිහි නැතිවෙන්නම බය කරනවා. ඒ මුල් විදුහල්පතිනි ඉස්කෝලෙට හරිම අදරෙඉලු..................

සිදුවීම් අංක 3
රෑට ඔය ඉස්කෝලේ වටේ අස්ව කුර සද්දයක් ඇහෙනවලු. ඒ ඔය ඉස්කෝලේ තිබ්බ තැන පරණ රජදානියක් තිවිල තියෙන්නේ, ඒකෙ හිටපු අසරුවොන්ගේ අවතාර තමඊ ඒ ඉස්කෝලේ වටේ යන්නේ............

සිදුවීම් අංක 4
ඔය ඉස්කෝලේ වැඩට ඉඳල තියෙන්නේ එකම ඒක කොල්ලෙක් විත්රෛ. පොරට වයස 24 - 25 ක් විතර. ඌ ඉඳල තියෙන්නේ මම විතරි නියම කුකුළා වගේ :පී . මිනිහට ලොකු පන්ති වල හැමGRADE 1 කින්ම කෙල්ලෝ ඉඳල තියනවා. මිනිහ ඉස්කෝලේ ම පැත්තක පොඩි කාමරයක ඉඳල තියෙන්නේ. ඔය ඉස්කෝලේ අස්කරන මැදිවයසේ ගැණු කෙනා දවසක් උදේ පාන්දර 4.00 ට විතර ඇවිත් ඔය කොල්ලට කතා කරන්න හදනකොට සද්දයක් නැතිනිසා ටෝච් එක ජනේල්ලෙන් ගහල බලනකොට මේ කොල්ල එල්ලිලා මැරිලා. මරණෙට හේතුව හොයාගෙන නැහැ. ඔකෛය් අතීත කතාව......
මේ කතා මට කිව්වේ මම දාන්න ගැණු ළමයෙක් මේ සිදුවීම් වෙන්නේ එයා ගියපු ඉස්කෝලේ .ඉතින් අර මම කිව්වේ ඉස්කෝලේ අවුරුද්දකට වතාවක් පිරිත් තියනවා කියල.මේ ගැණු ළමයත් ඒ ඉස්කෝලේ ශිෂ්‍ය නාය්කාවක් . එයත් ඔය පිරිත් දවසක තව ගෑනුලමිය් කට්ටියක් (යාලුවෝ 10 ක් ) එක්ක කෑම කන්න 8 වසර පන්ති තියන තරන පන්තියකට ඇවිල්ල තියනවා. වෙලාව රෑ 12 ට විතර . දන්නවනේ ඉතින් ගැණු සෙට් උනාම ඔපදුපමනේ ඉතින් මෙතන ඉන්න කෙනෙක් කිව්වලු ආ ප්‍රදීප් අය්යත් අද පිරිත් අහන්න ඇවිත් ඇතිනේද කියල මට කියන්න අමතක උනා ප්‍රදීප් කියන්නේ අර මැරුණ කොල්ල. ඉතින් ඔය ගැන කතාකරකර කට්ටිය කෑම කාල එලියට ඇවිත් තියනවා. කට්ටිය දන්නවා නේද ඉස්කෝලවල තියෙන්නේ කොරිඩෝව ඒකෙ දිගටම තියෙන්නේTUBE LIGHT හඊ කරලනේ . ඔය කොරිඩෝවේ අනිත් කෙරවල වැටෙන්නේ අර මැරුණ කොල්ලගේ කාමරේ ඉස්සරහට.(ඒ කොල්ල මරුනෛන් පස්සේ ඒ කාමරේ වහල දැම්මලු. කිසිදේකට භාවිත කරන්නේ නැහැල්ලු අදටත්.) ඉතින් මෙයාල එලියට එනකොටම අර TUBE LIGHT 1 1 පිලිවලට නිවීගන මෙයාලගේ පැත්තට ආවලු. මෙයාල හිටි තැන TUBE LIGHT1 විතරක් තියෙද්දී අනික් ඔක්කොම නිවීගන ගියාලු. ඔයාල දන්නවනේ කරන්ට් යනකොට ඔක්කොම නිවෙනවා මිසක් එක එක ඩිම් වෙවී නිවෙන්නේ නැහැ කියල.ඉතින් මෙයාල හොඳටම බයවෙලා තියනවා. කට්ටිය මරහඩ දීගෙන අර කාමරය ඉස්සරහින්ම එලියට පැනල දුවල තියනවා........ඔකඊ කතාව කොහොම උනත් මේ ඉස්කෝලේ හොල්මන් තියනවා කියන 1 ප්‍රසිද්ද රහසක්.

No comments:

Post a Comment